Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

LOLC හෝල්ඩිංග්ස් වෙතින් දැනුම් දීමක්

2 weeks ago

LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ කථන චලනයන් අනුකරණය කරමින්, AI තාක්ෂණය උපයෝගී කර සෑදූ ව්‍යාජ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පැවතීම සම්බන්ධයෙන් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ.

මූල්‍ය ආයෝජන සඳහා ආරාධනා කිරීමක් සිදුකෙරෙන මෙම ව්‍යාජ වීඩියෝවල අන්තර්ගතයන් සත්‍ය ඒවා නොවන බව LOLC සමූහය අවධාරණය කර සිටී.

මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *