Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වතු කම්කරු වැටුප

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබයි

1 week ago

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම්ගත වීම මීට සුළු මොහොතකට පෙර සිදු කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ මෙලෙස ගිවිසුම්ගත වීම සිදුවන බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ.

2026 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරු ප්‍රජාවගේ වැටුප රුපියල් 1,750 ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550 ක් දක්වා රුපියල් 200 කින් ද, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200 ක මුදලක් රජය විසින් ද ගෙවීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *