Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

gold

ඉහළ ගියාට වඩා වැඩි වේගයකින් රත්‍රං මිල පහළ බසී

1 week ago

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහත වැටීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිලෙහිද රුපියල් 20,000කට ආසන්න කැපී පෙනෙන අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්තයන්ට අනුව, අද (30) පෙරවරුවේ රන් මිල ගණන් දැක්වුණේ සුවිශේෂී පසුබෑමක් පෙන්නුම් කරමිනි.

ඒ අනුව, ඊයේ (29) රුපියල් 386,400ක් ලෙස පැවති කැරට් 22 රන් පවුමක මිල අද වන විට රුපියල් 368,000ක් දක්වා පහත වැටී ඇත.

එමෙන්ම ඊයේ රුපියල් 420,000ක් ලෙස ඉහළ අගයක පැවති කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 400,000ක් දක්වා පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *