Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි! නවතම මිල ගණන් මෙන්න!

1 week ago

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් දෙකකින් අඩු කර තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 දක්වා ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 දක්වා ද අඩු වනු ඇත.

ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධන මිල ගණන වෙනස් නොවන බවය ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේ.

නව සංශෝධිත මිල ගණන් පහතින්..

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *