Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ සමත් සිසු සිසුවියන් 300කට ඉන්දියාවෙන් ආධාර

1 month ago

බලාපොරොත්තු වන වෙනස තමන් තුළින්ම ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

ඇය මේ බව ප්‍රකාශ කළේ, 14 වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අමතමිනි.

මෙහිදී 2020/21 වර්ෂයන් අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ තෝරාගත් සිසුන් 300 දෙනෙකුට මූල්‍ය සහාය ලබාදීම සිදු කෙරිණි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *