හොරණ දොඹගොඩ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායට අනුයුක්තව සේවය කළ සාජන් මේජර්වරයෙකු අද (09) දහවල් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇත.
අඟුරුවාතොට පොලිසිය විසින් මේ පිළිබඳ මූලික විමර්ශන පවත්වනු ලබයි.
මෙසේ මියගොස් ඇත්තේ මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කේ. එල්. සුරේෂ් කැලුම් නැමැති දෙදරු පියෙකි.
ඔහු බලලත් නිලධාරි 2 තනතුරේ සේවය කළ අයෙකු වන අතර, එම උසස්වීම ලබා ගතව ඇත්තේ දින හතරක් වැනි කෙටි කාලයකි.

හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි