මීගමුව ගල්කන්ද හංදියේ පිහිටා ඇති Mr. කොත්තු ආපන ශාලාව තාවකාලිකව වසා දමන ලෙස මීගමුව මහාධිකරණය විසින් අද (12) නියෝග කළේය.
ඒ එම අවන්හලේ මුළුතැන්ගෙයි අපජලය තාප්පයක් සිදුරු කර බටයක් මගින් පාරට මුදා හැරීම සම්බන්ධයෙන් ප්රදේශය භාර මහජන සෞඛ්ය පරික්ෂක කේ. සුරංග මහතා විසින් ගොනුකරන ලද නඩුවක් කැඳවූ අවස්ථාවේදීය.
එම නඩුව ඉකුත් 22 වැනිදා මීගමුව මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී දින 14ක කාලයක් අදාළ අවන්හල වසාදමා සියළු අඩුපාඩු නිසි පරිදි පිළිසකර කරණ ලෙස නියෝග කර තිබුණ ද එය නිසි ලෙස ඉටු නොකිරීම නිසා මේ නියෝගය කර තිබේ.
(source – sri lanka mirror)

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්