Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්

3 weeks ago

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණු උපදේශකයකු ලෙස එක්ව සිටින ලසිත් මාලිංගගේ සේවය ලෝක කුසලාන තරගාවලිය අවසානය තෙක් ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා.

මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග වෙනුවෙන් පමණක් ශ්‍රි ලංකා කණ්ඩායම සමග කටයුතු කිරිමට ලසිත් මාලිංග පවතින එකගතාවය එළඹෙන සිම්බාබ්වේ තරගයෙන් පසුව අවසන් වීමට නියමිතයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පළමුව ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලියට කෙටි කාලයකට උපදේශක තනතුරකට පත්කළ අතර පසුව එය ලෝක කුසලාන මූලික වටයේ තරග අවසන් වන තෙක් දීර්ඝ කරනු ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *