Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත් කරයි

2 years ago 7.4 K

රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ගුරුවරුන්ට පොදු ඇඳුමකින් සැරසී අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *