අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවකදී එරට හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඉරාන කම්කරු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.
ජාත්‍යන්තර පුවත් සේවා කිහිපයක් පෙන්වා දෙන්නේ ටෙහෙරාන් නුවර ‘නර්මාක්’ (Narmak) ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
ඉරානයේ ILNA පුවත් සේවය ඇතුළු මාධ්‍ය ජාල කිහිපයක් මෙම මරණය මුලින්ම වාර්තා කළ නමුත්, ඇතැම් ඉරාන රජයේ මාධ්‍ය තවමත් මෙම පුවත නිල වශයෙන් තහවුරු කර නොමැති බවත් ඒ පිළිබඳව විමර්ශනය කරමින් පවතින බවත් සඳහන් කර තිබෙනවා.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට