විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට අද (06) පාකිස්තානය සහ ඉන්දියාව සමත් විය.
ඒ අනුව නවසීලන්තය, එංගලන්තය, පාකිස්තානය සහ ඉන්දියාව අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා තිබේ.
ඉන් පළමු අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ නවසීලන්තය අතර 09 වනදා සිඩ්නිහිදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර 10 වනදා ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්