Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?

7 months ago

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිය යුද මෙහෙයුම් දැඩි කර ඇති පසුබිමක, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි (Mojtaba Khamenei) ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බවත්, ඔහුගේ ශරීරය බොහෝ දුරට විකෘති වී ඇති බවත් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) පවසනවා.

පෙන්ටගනයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් හෙග්සෙත් සඳහන් කළේ, ඉරාන නායකත්වය මේ වන විට දැඩි අසරණභාවයට පත්ව සැඟවී සිටින බවයි.

“ඉරාන නායකත්වය අසරණ වෙලා. ඔවුන් භූගත බංකර්වලට වී බියෙන් ගැහෙමින් සිටිනවා. මීයන් කරන්නේත් ඒ වගේ දෙයක්” 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *