කුලියාපිටිය මීගහකොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට තවත් යතුරුපැදිකරුවෙකු ආරක්ෂක හිස් වැසුමකින් පහරදීමේ සිද්ධියට අදාළ සැකකාර පුද්ගලයා කුලියාපිටිය පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුලියාපිටිය පන්නල මාර්ගයේ සිට පැමිණෙන එම පුද්ගලයා කුලියාපිටියේ සිට මාදම්පේ ප්‍රධාන මාර්ගය හරහා යතුරුපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයාට එලෙස පහර දෙන අයුරු සීසීටීවී දර්ශනය සටහන්ව තිබුණී.


නඩු හතරකට වරදකරු වුණු සරණ ගුණවර්ධනට නියම වුණු දඬුවම
ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවත් නැගිටියි!
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
තලවතුගොඩ අවන්හලක ගින්නක්! තිදෙනෙකු ජීවිතක්ෂයට!
කාලගුණයෙන් රතු නිවේදනයක්
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කෙරේ
උපවාසය අතහැරීමට සලේගෙන් කොන්දේසි
අද කාලගුණ නිවේදනය
වසර 23 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජය
හිටපු ඇමතිවරයෙකුට එරෙහි තීරණාත්මක නඩු තීන්දු 4ක් අද