Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහින්ද ඉල්ලා අස්වීම බාර දෙයි?

11 hours ago

එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ වත්මන් ශ්‍රී ලංකා තානාපති හිටපු ඇමැති මහින්ද සමරසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට නිලවශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඔහුගේ එම ධුර කාලය ලබන ජුලි මස අවසන්වීමට ද නියමිතව තිබිණි.

ඔහු කළ සේවය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව තුළ මෙන්ම සමස්තයක් වශයෙන් රට තුළද ඇගයීමක් පවතියි. ඔහුගේ සේවය දේශපාලනික වශයෙන් තවදුරටත් ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙන බව ද වාර්තා වෙයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *