අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ධවල මන්දිර සංකීර්ණයට ආසන්නයේ වෙ# තැබීමක් සිදු කළ සැකකරුවෙකුට එරට ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙ# ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මධ්‍ය වාර්තා සඳහන් කළේ, සෙනසුරාදා (23) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවය.
ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ඉතා ආසන්න වීදියකදී මෙම වෙ#තැබීම සිදුව ඇත. එහිදී වහාම ක්‍රියාත්මක වූ අමෙරිකානු රහස් ඔත්තු සේවා සහ පොලිස් කණ්ඩායම් සැකකරු මෙල්ල කිරීම සඳහා වෙ# ප්‍රහාරයක් එල්ල කර තිබේ. වෙ# වැදීමෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව තහවුරු කර ඇත.
මෙම වෙ# හුවමාරුවේදී අසල සිටි තවත් සිවිල් වැසියෙකුට වෙ# වැදී තුවාල ලබා ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.
ආරක්ෂක අංශවල කිසිදු නිලධාරියෙකුට හානියක් සිදුව නොමැත.
සිද්ධිය වන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්
මෙවර LPL තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් ගණන 12ක්
ජංගම දුරකථන මිල නගී
මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පෙරළියක්! Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට!
පළාත් සභා මැතිවරණය ගැන ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්
මහින්ද ඉල්ලා අස්වීම බාර දෙයි?
සියලු රජයේ ආයතනවලට මැයි 31න් පසු තහනම් වෙන දේ