Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්

7 hours ago

පවතින ආර්ථික තත්ත්වය සහ රුපියලේ අගය උච්චාවචනය වීම ඇතුළු මූල්‍ය අභියෝගයන්ගෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා විපක්ෂය විසින් රජයට පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.

පක්ෂ නායකවරයා විසින් සෘජුවම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් මේ බව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *