මහනුවර ඊ.එල් සේනානායක වීදියේ ඉන්ධන පිරවුම්හලකට යාබදව තිබූ මහල් 6කින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර අද (24) පෙ.ව. 11.30 ට පමණ සිදුව තිබෙන අතර, කඩා වැටුණු කොන්ක්‍රීට් කැබැල්ලකට යටවී සිටි අයෙකු අසළ සිටි පිරිස් විසින් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
අදාළ ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිටතට පන්නා තිබූ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීමෙන් මෙම සිදුව තිබෙන බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්
මෙවර LPL තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් ගණන 12ක්
ජංගම දුරකථන මිල නගී
මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පෙරළියක්! Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට!
පළාත් සභා මැතිවරණය ගැන ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්
මහින්ද ඉල්ලා අස්වීම බාර දෙයි?
සියලු රජයේ ආයතනවලට මැයි 31න් පසු තහනම් වෙන දේ