Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය

2 hours ago

2026 ආසියානු රග්බි පිරිමි ශූරතාවලියේ (Asia Rugby Men’s Championship) ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර කොළඹදී පැවැති තියුණු තරගයෙන් ලකුණු 15-14ක් ලෙස ජයග්‍රහණය කිරීමට හොංකොං කණ්ඩායම සමත් වුණා.

තරගය පුරා කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, අවසානයේ එක් ලකුණක තියුණු පරතරයකින් තරඟයේ ජය තමන් සතු කර ගැනීමට හොංකොං ක්‍රීඩකයින්ට හැකිවුණා.

මෙම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය එළඹෙන ජුනි මස 13 වැනිදා දකුණු කොරියාවේ ඉන්චොන් (Incheon) නුවරදී දකුණු කොරියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *