ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට (USD) සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (09) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, මහ බැංකුව විසින් අද (09) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.38ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342.08ක් ලෙස සටහන් වී ඇත.
පසුගිය (03) බදාදා දිනෙන් පසුව ගෙවුණු සතියක කාලය තුළ මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන් සමඟ සැසඳීමේදී, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල උපරිම අගයකට පත්ව ඇත්තේ අද දිනයේදී වීම විශේෂත්වයකි.

නඩු හතරකට වරදකරු වුණු සරණ ගුණවර්ධනට නියම වුණු දඬුවම
ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
තලවතුගොඩ අවන්හලක ගින්නක්! තිදෙනෙකු ජීවිතක්ෂයට!
කාලගුණයෙන් රතු නිවේදනයක්
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කෙරේ
උපවාසය අතහැරීමට සලේගෙන් කොන්දේසි
අද කාලගුණ නිවේදනය
වසර 23 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජය
හිටපු ඇමතිවරයෙකුට එරෙහි තීරණාත්මක නඩු තීන්දු 4ක් අද
භාණ්ඩාගාරයෙන් නැති වුණු මුදල් ගැන කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක්