Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වන අලි පහරදීමකින් දෙදෙනෙකු මරුට

25 minutes ago

පොළොන්නරුව, දියබෙදුම පොලිස් වසමට අයත් අත්තනකඩවල ප්‍රදේශයේදී වන අලි පහරදීමකට ලක්වීමෙන් වයෝවෘද්ධ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අද (09) දින ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ අද (09) අලුයම් කාලයේදී වන අලින් පිරිසක් අත්තනකඩවල ගම්මානයට කඩා වැදී ඇති බවයි. පසුව වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව අද දහවල් කාලයේදී එම වන අලින්ව ගම්මානයෙන් පලවා හැරීමට කටයුතු කර තිබේ.

මියගොස් ඇත්තේ 77 හැවිරිදි කාන්තාවක් සහ 62 හැවිරිදි පුද්ගලයෙක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *