ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය සඳහා හෙට දිනයේදී පැය 14ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය.
ඒ අනුව හෙට (10) වන දින උදෑසන 9.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය 14ක ජල කප්පාදුවක් එම මහ නගර සභා බලප්‍රදේශය වෙත සිදුවනු ඇති බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

හර්ෂ ද සිල්වාගෙන් ආණ්ඩුවට ප්‍රශ්න වැලක්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්
දුම්රිය නියාමකවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක
විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවලට විසඳුම්
හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
වන අලි පහරදීමකින් දෙදෙනෙකු මරුට
සලේ ගැන එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්
රාජ්‍ය ආයතන 189ක් අතරින් 50කම ඩෙංගු මදුරු කීටයින්
නඩු හතරකට වරදකරු වුණු සරණ ගුණවර්ධනට නියම වුණු දඬුවම
ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවත් නැගිටියි!
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි