මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිනිය සහ සාමාජිකාවක ලෙස එන්. ආර්. අනීස් (N. R. Anees) මහත්මිය පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.
කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් පුරප්පාඩුව පැවති ධුර සඳහා මෙම නව පත්වීම් සිදු කර ඇත.
ඒ අනුව, මුදල් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පහත දැක්වෙන මහත්වරුන් පත් කර තිබේ:
- ජේ. එම්. සී. ජේ. විජේතුංග මහතා
- කේ. කරුණාහරන් මහතා
මෙම පත්වීම්වලට අදාළ නිල පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (20) පස්වරුවේ අදාළ සාමාජිකයන් වෙත භාර දීමට කටයුතු කළේය.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති