Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අගොස්තු මාසයට නියමිත ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්

3 weeks ago

මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇත.

එහි සභාපති ජේ.ඩි රාජකරුණා මහතා අද (31) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *