Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

2 weeks ago

රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාර්ගයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය පැවසුවේ අත්බෝම්බ දෙකක් මෙහිදී එල්ල කර ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති බවය.

කෙසේවෙතත් පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කළේය.

අත්බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බවට සැක පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලා යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *