Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට උපත් පහළට! මරණ ඉහළට!

2 weeks ago 3 K

පසුගිය 2020 වසරේ මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොල පවසනවා.

2020 වසරට පෙර මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 335,000ක් පමණ වූ නමුත් වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මේ වන විට 280,000දක්වා අඩු වී තිබෙනවා.

නමුත් වාර්ශික මරණ සංඛ්‍යාව 140,000 සිට 180,000 දක්වා වැඩි වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඇය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය ජනගහන වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *