රාහු කාලය : 07.33 සිට 09.03 දක්වා
මේෂ
ක්‍රියාශීලී දිනකි. රාජකාරි බහුලවේ. ප්‍රීති උත්සව සාද වැනි දේ යෙදේ. ගමන් බිමන් බහුල වෙයි. නව බැඳීම් වර්ධනය වෙයි. තරමක් වැයපස ඉහළ යන දිනකි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුකරයි.
ශුභ වර්ණය – රතු/ ජය අංකය – 05
වෘෂභ
ශුභා ශුභ ඵලගෙන දෙයි. සතුරු බලපෑම් යටපත්වෙයි. උත්සව සාද වැනි දේවල් යෙදෙන අතර තරමක් වැයපස ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදව වර්ධනය වෙයි. සන්ධි රෝග නහර වේදනා මතුවේ.
ශුභ වර්ණය – අළු/ජය අංකය – 04
මිථුන
සුහදතා වර්ධන ක්‍රියාකාරකම් යෙදේ. ගමන් බිමන් බහුලයි. ප්‍රීති සාද යෙදෙන අතර, තම ඥාති මිත්‍රාදීන් වෙත යුතුකම් ඉටුකෙරෙන දිනකි. දහමටද ලැදිව ක්‍රියාකරයි. වාත රෝග ස්නායුගත රෝගාදිය ඇතිවෙයි.
ශුභ වර්ණය – කොළ/ජය අංකය – 06
කටක
ක්‍රියාකාරකම් බහුලවෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. උත්සව සැණකෙළිවලට යොමුවේ. සුහදතා වර්ධන ක්‍රියාවන්ද යෙදෙන අතර තරමක් වැයපස ඉහළ යන දිනකි. ශිරෝගත රෝග මතුකරයි.
ශුභ වර්ණය – රෝස/ජය අංකය – 07
සිංහ
ශුභා ශුභ ඵලදෙයි. ක්‍රීයාශීලි දිනකි. දහමට ලැදිව ක්‍රියාකරයි. ආගමික වතාවත් ගරුකරන අතර තම ඥාතීන්ද දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. සිරසගත රෝගවලට හේතුයි.
ශුභ වර්ණය – ලා දම්/ජය අංකය – 01
කන්‍යා
නිදහස් මනසින් ක්‍රියාකරයි. පොදු සේවා කටයුතු දහම් සේවා ක්‍රියා වැනි දේවලට යොමුවෙයි. පූජ්‍ය පක්ෂය සමග ඉතා ලැදි බවක් පෙනේ. මහජන ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ලාභද ලබයි. ස්නායුගත රෝග නහර වේදනා ඇතිවෙයි.
ශුභ වර්ණය – කොළ/ජය අංකය – 05
තුලා
සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව ක්‍රියා කරන අතර පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියට යෙදේ. තවද ධර්මානුකූලව ක්‍රියාකරයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. අමතර ලාභ ලබයි. සෙම් කෝප රෝග මතුවේ.
ශුභ වර්ණය – ක්‍රීම්/ ජය අංකය – 07
වෘශ්චික
තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම නිවස සුළුවෙන් හෝ උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. නවක මිතුදම් හා ප්‍රේම සබඳතා ඇතිවෙයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. මුත්‍රා ආසාදන මතුකරයි.
ශුභ වර්ණය – දුඹුරු/ජය අංකය – 08
ධනු
ශුභවාදී ඵල මතුකරයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තනතුරු ලාභ ලබයි. ව්‍යාපාර දියුණු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. දහමට ලැදි වෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුකරයි.
ශුභ වර්ණය – කහ/ජය අංකය – 01
මකර
ශුභා ශුභ ඵල මතුකරයි. යහපත් චේතනා මතුවෙයි. දුරස්ථ කළ මිතුරන් සමීපයට ගනී. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. තරමක් වැයපස අධික වන දිනකි. අලංකාර කටයුතු සඳහා යොමුවෙයි. නහර වේදනා ස්නායුගත රෝග සාදයි.
ශුභ වර්ණය – දම්/ජය අංකය – 08
කුම්භ
ශුභ ඵල ගෙන දෙයි. තම අරමුණු ජයගනී. තරමක් උසස්වීමකට හේතුයි. රැකියා ස්ථානවල ප්‍රසාදයට පත්වන දිනකි. මිල මුදල් තරමක් වැයවන දිනකි. සුහද හමුවීම් වැනි දේට හේතුයි. දහමට ලැදිව ක්‍රියාකරයි. තරමක් සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි.
ශුභ වර්ණය – නිල්/ජය අංකය – 05
මීන
ශුභවාදී ඵල ගෙන දෙයි. ව්‍යාපාර දියුණු වෙයි. රාජකාරීවලදී ක්‍රියාශීලී වෙයි. ඥාති මිත්‍රාදින් ඒකරාශීව ක්‍රියා කරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සෙම් රෝග, පෙනහළු ආශ්‍රිත රෝග වර්ධනය වෙයි.
ශුභ වර්ණය – තැඹිලි/ජය අංකය – 09