Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

election

රාජපක්ෂවරු පළමුවරට පවුලෙන් පිට ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සැරසෙයි! අපේක්ෂකයා මෙන්න!

1 week ago 11.8 K

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකගතාවයන් කඩවුවහොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති දිනේශ් ගුණවර්ධන මහතා නම් කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

මේ පිළිබඳව පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.

මේ අතර පෙරේදා දිනයේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටීම විශේෂත්වයක්.(am)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *