Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එළවළු මිල ගැන සතුටු හිතෙන ආරංචියක්

2 weeks ago 4.2 K

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

මැයි සහ ජූනි මාසවල වෙළෙඳපොළේ එළවළු හා පළතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝග වල මිල මට්ටම්වල හැසිරීම පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කර ඇත.

කෙසේවෙතත් මැයි මාසයේ අවසාන දින කිහිපය තුළ දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන්වල යම් වැඩිවීමක් සිදුවිය හැකි බවද එම වාර්තාවෙහි දැක්වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *