Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

2 weeks ago 2.2 K

මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වේලවෙන් ඊයේ (03) පස්වරු 6.16 ට පමණ පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව තිබේ.

මෙම භූ කම්පනයෙන් අනතුරුව් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ කම්පන හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *