Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ස්ටග්රෑම් (Instagram) අලුත් වෙයි

2 years ago

තරුණ ප්‍රජාව සමාජ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙටා සමාගම විසින් ඉන්ස්ට‍්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම සඳහා නවතම විශේෂාංග හඳුන්වා දී තිබෙනවා.

නව විශේෂාංග මගින් ඉන්ස්ට‍්‍රෑම් යෙදුම් සඳහා ඇතුලත් කරන සෑම නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූපයක්ම ස්වයංක්‍රීයව බොඳ කිරීමක් සිදු කරන බවයි මෙටා සමාගම පවසන්නේ.

විශේෂයෙන් ඉක්ස්ටර්ග්‍රෑම් හරහා සිදුවන ලිංගික කප්පම් ගැනීම් සහා තර්ජනයන්ගෙන් තරුණ පරපුර මුදවා ගැනීම මෙහි අරමුණය බවයි එම සමාගම පේනවා දෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *