අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවැත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ඊට අමතරව කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර ජන ප්රදේශවලටද මෙම ජල කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය දැනුම්දී සිටී.

අද සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට
ඉරාන විදේශ ඇමතිගෙන් විජිත හේරත්ට දුරකථන ඇමතුමක්
හෙද හෙදියන් ගැන ඇමති නලින්දගෙන් අනාවරණයක්
ඉන්දියාවට ඉරානයෙන් ලැබුණු සුවිශේෂී සහනය
මැදපෙරදිගට තවත් ඇමෙරිකානු සෙබළුන්! ට්‍රම්ප් පරිපාලනයෙන් ප්‍රබල තීරණයක්!
රජයට දීපු කාලය ඉවරයි! සර්වජන බලයෙන් නැකැත් සීට්ටුවක්!
ආන්දෝලනාත්මක සිද්ධිය ගැන සල්මන් අලි අගා කට අරියි
රජයේ ආයතනවල දූෂණ, විෂමාචාර පරීක්ෂා කිරීමට නව විමර්ශන සංචිතයක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක
අවුරුදු 3-5 දරුවන්ට ඔන්ලයින් පන්ති තහනම් කිරීමට නිර්දේශ
උණුසුම් කාලගුණය හමුවේ වෛද්‍යවරුන්ගෙන් ජනතාවට උපදෙස් මාලාවක්
සහල් මිල ගැන සහතිකයක්