iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතන භාවිත කරන ඇතැම් පරිශිලකයින්ට Whatsapp Web වෙත ප්රවේශවීමට පැවැති අවහිරතාව මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අද (27) පෙරවරුවේ සිටි ලොව පුරා බොහෝ පිරිස් මෙම තත්ත්වයට මුහුණදී තිබුණි.
කෙසේ වෙතත් iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතන භාවිත කරන සියලු දෙනා මෙම තත්ත්වයට මුහුණ නොදුන් බව සඳහන්.

රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්