1989 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණ පැවැත්වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යි. එලෙස පැවැත්වුණු මැතිවරණවල දී කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා නිරන්තරයෙන්ම ප්‍රධාන පක්ෂ දෙක අතර තියුණු සටනක් පැවතුණා. නමුත්, එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල අබිබවා ගිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ අටෙන් 5කදී කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා.
එක් එක් ආසනයේ සිටින ඡන්ද දායකයන් ගණන
කොළඹ දිස්ත්‍රික්කය ආසන 15කින් සමන්විත වනවා. පහත දැක්වෙන්නේ වර්තමානය වන විට (2019 ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව අනුව) එම එක් එක් ආසනය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යි.
1) උතුරු කොළඹ – 98,133
2) මැද කොළඹ – 119,890
3) බොරැල්ල – 63,642
4) නැගෙනහිර කොළඹ – 68,495
5) බටහිර කොළඹ – 42,474
6) දෙහිවල – 66,789
7) රත්මලාන – 71,177
8) කොළොන්නාව – 144,454
9) කෝට්ටේ – 76,838
10) කඩුවෙල – 203,706
11) අවිස්සාවේල්ල – 134,118
12) හෝමාගම – 215,075
13)මහරගම – 144,113
14) කැස්බෑව – 194,430
15) මොරටුව – 122,017
පසුගිය මහා මැතිවරණවල දී දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය
1989-2020 කාල සමය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී කොළඹ දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ මෙසේ යි.
1989 මහා මැතිවරණය
එක්සත් ජාතික පක්ෂය- 12
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 06
මහජන එක්සත් පෙරමුණ- 02
1994 මහා මැතිවරණය
පොදුජන එක්සත් පෙරමුණ- 11
එක්සත් ජාතික පක්ෂය- 9
2000 මහා මැතිවරණය
එක්සත් ජාතික පක්ෂය- 10
පොදුජන එක්සත් පෙරමුණ- 8
ජනතා විමුක්ති පෙරමුණ- 2
2001 මහා මැතිවරණය
එක්සත් ජාතික පක්ෂය- 12
පොදුජන එක්සත් පෙරමුණ- 7
ජනතා විමුක්ති පෙරමුණ- 2
2004 මහා මැතිවරණය
එක්සත් ජාතික පක්ෂය- 9
එක්සත් ජනතා නිදහස් සන්ධානය- 8
ජාතික හෙළ උරුමය- 3
2010 මහා මැතිවරණය
එක්සත් ජනතා නිදහස් සන්ධානය- 10
එක්සත් ජාතික පක්ෂය- 7
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ- 2
2015 මහා මැතිවරණය
එක්සත් ජාතික පක්ෂය- 11
එක්සත් ජනතා නිදහස් සන්ධානය- 7
ජනතා විමුක්ති පෙරමුණ- 1
2020 මහා මැතිවරණය
ස
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 12
සමගි ජන බලවේගය – 6
ජාතික ජන බලවේගය
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප වාර්තා වුණු අවස්ථා
1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යම් අපේක්ෂකයෙකු මනාප ලක්ෂ 2කට වැඩියෙන් ලබාගත් අවස්ථාවන් 13ක් හමුවනවා. ඉන් අවස්ථා 6ක දී ම එම මනාප කඩයිම පසුකර ගියේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ යි.
1) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 500,566 (2015 මහා මැතිවරණය)
2) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 415,686 (2001 මහා මැතිවරණය)
3) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 363,668 (2000 මහා මැතිවරණය)
4) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 329,524 (2004 මහා මැතිවරණය)
5) සරත් වීරසේකර (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- මනාප 328,092 (2020 මහා මැතිවරණය)
6) විමල් වීරවංශ (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 313,801 (2015 මහා මැතිවරණය)
7) සජිත් ප්‍රේමදාස (සමගි ජන බලවේගය)- මනාප 305,744 (2020 මහා මැතිවරණය)
8) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 291,194 (1994 මහා මැතිවරණය)
9) විමල් වීරවංශ (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 280,672 (2010 මහා මැතිවරණය)
10) විමල් වීරවංශ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- මනාප 267,084 (2020 මහා මැතිවරණය)
11) විමල් වීරවංශ (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 237,185 (2004 මහා මැතිවරණය)
12) රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 232,957 (2010 මහා මැතිවරණය)
13) ලලිත් ඇතුලත්මුදලි (එක්සත් ජාතික පක්ෂය)- මනාප 235,447 (1989 මහා මැතිවරණය)