Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නව ආණ්ඩුකාරවරයෙක්! තවත් පිරිසකට ස්ථාන මාරු!

6 K

ඉදිරි සති කිහිපය ඇතුළත ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු මාරු කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

ඒ අනුව දැනට වයඹ පලාත නියොජනය කරන ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඔහුගෙන් හිස්වන වයඹ පලාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නසීර් අහමඩ් මහතා පත්කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

දැනට දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන විලී ගමගේ මහතා මේ මස අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *