Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එම්.ජී. වීරසේන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දෙයි

2 years ago

එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දෙනු ලැබීය.

ඔහු එලෙස දිවුරුම් දෙනු ලැබුවේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.