බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් වෙත හිමි නිල නිවස ඔහුගේ පෞද්ගලික නිවසට
වඩා ඉතාම කුඩා එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට ඔහු පදිංචිව සිටින ඔහුගේ පෞද්ගලික නිවස අකක්ර 12 ක පමණ භූමි ප්‍රමාණයක විහිදී යන ලෙස නිර්මාණය වී ඇති අතර, නමුත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට හිමි නිල නිවස කාමර දෙකකින් පමණක්
සමන්විත වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
බ්‍රිතාන්‍ය රජු හෝ රැජිනට වඩා වැඩි වත්කමක් සහිත අයෙකු එරට අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්ව ඇත්තේද ප්‍රථම වතාවටයි.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට්ට පැනවූ තහනම
මැදපෙරදිග යුද්ධයෙන් යළි ගුවන් ගමන්වලට බාධාවක්
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට
රටවල් කිහිපයක LNG සැපයුම අඩාලකළ කටාර් රාජ්‍යයේ නිවේදනය
බොරතෙල් මිල වේගයෙන් පහතට
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පොලී අනුපාත පිළිබඳව මහ බැංකුව ගත් තීරණය
විපක්ෂයේ පක්ෂ එකට එක්වෙයි! ජාත්‍යන්තර සංවිධාන රැසකට ලිපි යවයි!
බලශක්ති ඇමති ජනතාවගේ සහාය පතයි
යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්
ජනපති අනුර හා මෝදි අතර තීරණාත්මක දුරකථන සංවාදයක්