බ්රිතාන්ය අග්රාමාත්ය රිෂී සුනාක් වෙත හිමි නිල නිවස ඔහුගේ පෞද්ගලික නිවසට
වඩා ඉතාම කුඩා එකක් බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මේ වනවිට ඔහු පදිංචිව සිටින ඔහුගේ පෞද්ගලික නිවස අකක්ර 12 ක පමණ භූමි ප්රමාණයක විහිදී යන ලෙස නිර්මාණය වී ඇති අතර, නමුත් බ්රිතාන්ය අග්රාමාත්යවරයාට හිමි නිල නිවස කාමර දෙකකින් පමණක්
සමන්විත වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
බ්රිතාන්ය රජු හෝ රැජිනට වඩා වැඩි වත්කමක් සහිත අයෙකු එරට අග්රාමාත්ය ධුරයට තේරී පත්ව ඇත්තේද ප්රථම වතාවටයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට