Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

40 හැවිරිදි පෙම්වතා 17 හැවිරිදි පෙම්වතියට වෙඩි තබයි

6.4 K

ඊයේ (14) රාත්‍රියේදී මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 17 හැවිරිදි සිසුවියක් රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.

ඇයගේ ගෙල ප්‍රදේශයට මෙලෙස වෙඩි වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරිය සිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇත.

වෙඩි වැදීමට ලක් වූ දැරිය ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මින්නේරිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *