Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළාත් කිහිපයකට අද රාත්‍රියේ තද වැසි

2.1 K

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (19) රාත්‍රී කාලයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම උතුරු මැද, වයඹ, ඌව සහ මධ්‍යම පළාතේ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ රාත්‍රී කාලයේ තද වැසි අපේක්ෂා කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *