Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රබල දේශපාලනඥයෙක් මත්කුඩු සමඟින් අත්අඩංගුවට

2 weeks ago 11.5 K

සීදූව නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවයෙකු කුඩු ග්‍රෑම් 10 ක් සමග බඩල්ගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාර්ගයෙන් මෙම නගරාධිපතිවරයාව පොලිසිය විසින් කොටුකරගෙන තිබෙනවා.

නියෝජ්‍ය නගරාධිපතිවරයා දූනගහ පන්සල ආසන්නයට කුඩු ග්‍රෑම් 10ක් රැගෙන ආ අවස්ථාවේදීයි මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බඩල්ගම පොලිසිය විසින් මෙම මෙහෙයුම දියත් කර ඇති අතර අදාල නියෝජ්‍ය නගරාධිපතිවරයා විවිධ ප්‍රදේශවලින් කුලියට නිවෙස් ලබාගෙන ඇති බවයි වැඩිදුර පරීක්ෂණවලින් හෙළිවී තිබෙන්නේ.

මොහුව රදවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.(source – madyawediya)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *