අනුරාධපුර පොලිස් ස්ථානයේ වැසිකිලිය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි අනුරාධපුර පොලිසියට අනුයුක්තව රාජකාර කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.
සැකකාර කොස්තාපල් ඊයේ (08) පස්වරුවේ වැසිකිළිය තුළ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක, ඒ බව ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාතථා වන්නේ.
අනුරාධපුර පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 170 ක් ප්‍රමාණයක් තිබූ බවයි.
අනුරාධපුර මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට්ට පැනවූ තහනම
මැදපෙරදිග යුද්ධයෙන් යළි ගුවන් ගමන්වලට බාධාවක්
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට
රටවල් කිහිපයක LNG සැපයුම අඩාලකළ කටාර් රාජ්‍යයේ නිවේදනය
බොරතෙල් මිල වේගයෙන් පහතට
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පොලී අනුපාත පිළිබඳව මහ බැංකුව ගත් තීරණය
විපක්ෂයේ පක්ෂ එකට එක්වෙයි! ජාත්‍යන්තර සංවිධාන රැසකට ලිපි යවයි!
බලශක්ති ඇමති ජනතාවගේ සහාය පතයි
යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්
ජනපති අනුර හා මෝදි අතර තීරණාත්මක දුරකථන සංවාදයක්