Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලක් මව පළමුවරට රනින් සැරසූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ පුරාවෘත්තය දිවි සැරිය නිම කරයි

2 weeks ago 8.7 K

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට 89 වැනි වියේ පසු විය.

ඔහු 1958 ටෝකියෝහි පැවැති තුන්වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට එම රන් පදක්කම දිනා දුනි.

මියයන විට ඔහු පදිංචිව සිටියේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *