Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේගේ සංගමයෙන් වැදගත් සෞඛ්‍ය උපදෙස් කිහිපයක්

2 weeks ago 5.4 K

මේ දිනවල ඇති වී තිබෙන උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය උපදෙස් කිහිපයක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ දියරමය පාන වර්ග වැඩිපුර ලබාගන්නා ලෙසයි.

ඊට අමතරව හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අවම කරගන්නා ලෙසට උපදෙස් ලබාදුන් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විභාගයට සඳහා පාසල වෙත යන අවස්ථාවේ දී හිරු එළියෙන් ආවරණය වීමට කුඩයක්, තොප්පියක් වැනි දෙයක් පාවිච්චි කර ලෙසයි.

එමෙන්ම හැකි සෑම අවස්ථාවකම සිසිල් පරිසරයක රැඳී සිටින ලෙසට ද වෛද්‍යවරුන් විභාග අපේක්ෂකයින්ට උපදෙස් ලබාදෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *