Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උසස් පෙළ ප්‍රතිඵල කල් යන ලකුණු

1 week ago 7.7 K

පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසනවා.

නමුත් මින් පෙර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මැයි මස මුල විභාග ප්‍රතිඵල නිකුත් කරන බවයි.

එමෙන්ම මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිදුකරන උපකාර පන්ති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 06වැනිදා සිට 15වැනිද‍ා දක්වා පැවැත්විමට සැලසුම් වී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *