අමෙරිකා එක්සත් ජනපදය අද රාත්‍රියේ ඉරානයට එරෙහිව ඉතා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා
ඉරානයේ නාවික, ගුවන් සහ ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු ආරක්ෂක ව්‍යුහයන් මේ වන විටත් විනාශ කර ඇති බව පවසන ට්‍රම්ප්, නුදුරු අනාගතයේ දීම ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත (Kharg Island) ඇතුළු අනෙකුත් තෙල් යටිතල පහසුකම් ස්ථාන තමන් සතු කරගන්නා බවට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

යෝෂිත රාජපක්ෂට අධිකරණයෙන් දුන් නියෝගය
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම හෙටට කල්යයි
පාසල් ළමුන් ගැන බය හිතෙන අනාවරණයක්
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටලු කියන්න අලුත් ඇප් එකක්
බැසිල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් CIDයට නියෝග
රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්
ලෝක ශූර නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුපිරි ජයක් ලබයි
හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි
සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට