එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් (Keir Starmer) විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය (social media) භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවන බවත්, සමාජ මාධ්‍ය මඟින් තරුණ පරපුරට ලැබෙන ප්රතිලාභ පැවතියද, මෙය තමන් ගත් “නිවැරදි තේරීම” බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට