බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් සඳහා අද (16) කොළඹ පිහිටි රජයේ රසපරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණි.
එම සිද්ධි සම්බන්ධයෙන් එම හිමියන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් කිරිම සදහා අධිකරණයෙන් කළ නියෝගයක් මත නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් පල්ලේගම හේමරතන හිමියන්ට දැනුම්දීමෙන් අනතුරුව අද එම හිමියෝ කොළඹ රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති