ඉන්දිය A කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගය සුපිරි පන්දුවාරයේදී ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 49.2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 265කි.
ජයග්‍රහණය සඳහා ලකුණු 266ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවි ලකුණු 265ක් ලබාගැනීමට සමත්වූහ.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සුපිරි පන්දුවාරයකින් තීරණය කිරීමට තරග විනිසුරුවරුන් කටයුතු කළහ.
සුපිරි පන්දුවාරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 09ක් පමණි.

ඩයලොග් සමාගමේ වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළට
ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අත්අඩංගුවට
2026 වර්ෂයේ පළමු කාර්තුවේදී කැපී පෙනෙන ආර්ථික වර්ධනයක්
16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි
වැටුණු රුපියල යළි නැගිටියි
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට වැඩ වරදී?
පාසල් වෑන් රථයක් හා බසයක් මුහුණට මුහුණ ගැටෙයි! සිසුන් 17ක් රෝහලට!
නෝර්වේහි ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවම්
විජිත් විජයමුණි සොයිසා FCID වෙත
ඩෙංගු වෛරසයේ වෙනසක්! රෝගීන් ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙයි!
රන් මිලෙහි දැනෙන වෙනසක්
බුලත්සිංහල රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි