Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

imf approval for sri lanka

IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට

5 hours ago

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔවුන් එළැඹෙන ජුනි 24-30 කාලය තුළ මෙරට සංචාරයක නිරත වනු ඇත.

මෙම සංචාරය අතරතුර IMF නිලධාරීන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයක් තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ක්‍රියාකාරිත්වය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වීමටද නියමිතව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *