ශ්‍රී ලංකා ‘A’, ඉන්දියා ‘A’ සහ ඇෆ්ගනිස්ථාන ‘A’ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට එරෙහිව පන්දු 11ක් තුළ වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ඉන්දීය ‘A’ කණ්ඩායමේ ආරම්භක පිතිකරු වෛභව් සූර්යවංශි සමත් විය.හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් ද සමගින් ඔහු ලබාගත් මෙම ලකුණු 50, ‘A’ කාණ්ඩයේ ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙකු විසින් වාර්තා කරන ලද වේගවත්ම අර්ධ ශතකය ලෙස ක්‍රිකට් වාර්තා අතරට එක්වෙයි.
ඉන් නොනැවතුණු සූර්යවංශි තරගය පුරා සිය පිත්ත වේගවත්ව ක්‍රියාත්මක කළද, සිය ශතකය පෙනෙන මානයේදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඒ අනුව දැවී යන විට ඔහු පන්දු 29කට පමණක් මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමගින් වේගවත් ලකුණු 94ක් රැස් කරගෙන සිටියේය.

පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සජිත් කියයි
ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිට ලිපියක්
2026 උසස් පෙළ විභාගය කල් දමනවාද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
දැරණියගලදී පොලිස් රාජකාරීයට බාධා කළ හතරකට අධිකරණයෙන් දුන් නියෝගය
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
වංචනික පෙම්වතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න! පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
මෙරට ඉන්ධන මිල පහත දමන දිනය ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්
අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි